Hela Rahas

Hela Rahas Official Web Portal

සාමකාමී පරිසරයක පිහිටා ඇති ලොව සුන්දර හුදකලා නිවාස 18ක්

නිදහසේ ජීවත්වෙන්නට අප කොයි කවුරුත් කැමතියි. කාර්යබහුල ,ඝෝෂාකාරී නාගරික ජීවිතයෙන් ඈත්වී, නිමක් නැති වැඩරාජකාරි මදකට හෝ නතර කර, එක දිගට හොඳ නිවාඩුවක් ගත කරන්න ඔබට අවස්ථාවක් ලැබුණොත් ඔබ එය මගහැරගන්නවාද?නිදහස, සාමකාමී හුදකලාබව,නැවුම් වාතාශ්‍රය පිරුණු පරිසරයක ජීවිතය ගත කිරීමට ඇත්නම් එය ගතටත් මනසටත් කොතරම් සැහැල්ලුවක් ද!
නමුත්, ජීවිතකාලය පුරාවට එවැනි පරිසරයක ජීවත්වීමට තරම් වාසනාවන්ත වන්නේ ඉතාමත් සුලුතරයකි. මේ එසේ වාසනාවන්ත වූ පිරිසක් ජීවත් වන, ලොව වටා සුන්දර හුදකලා නිවාස කිහිපයක කැමරා කාචයට හසුවූ දසුන් පෙළකි.

1.තෘණ භූමියක් මැද පිහිටි හුදකලා නිවසක්

2.දූපතක පිහිටි හුදකලා නිවසක්


3.අඩි 13000 ක් වළාකුළු වලටත් වඩා ඉහළින්


4හරිත පරිසරයක් මැද


5.’පෞද්ගලික දූපතක පෞද්ගලික වනාන්තරයක් මැද ඇති පෞද්ගලික නිවසක්’


7.හුදකලා නිවාස කිහිපයක් සහිත දූපතක්


8.මුහුදට යාබදව


9.සුන්දර හුදකලා ගම්මානයක්


10.වනාන්තරයක් මැද තනි නිවසක්


11.දූපතම ආවරණය කරමින් ඉදිකල නිවසක්


12.ගංගාව අසබඩ ඉදිකර ඇති නිවසක්


13.තෘණ බිමක් මධ්‍යයේ ඉදිකර ඇති තනි නිවසක්


14.කුඩා පාළමකින් හුදකලා දූපත් නිවාස දෙක යාවී ඇති අයුරු


15.ගල් පර්වත වලින් වට වුණු බිමක ඉදිකර ඇති නිවසක්


17පඩි 650 ක් සහිත පර්වර්තයක් මුදුනේ පිහිටි නිවසක්


18.හුදකලා බවට නිර්වචනයක්!