Hela Rahas

Hela Rahas Official Web Portal

සැප නින්දක් සදහා නිර්මාණය කරපු අමුතු ඇදවල් 14ක්

දවස පුරාම වැඩ කරලා අපි හැමෝම කැමති විවේකයක් සදහා හොද නින්දක් ලබන්න..ඉතින් නිදි මැරීම නිරෝගී බවටද හානි කරනවා කියලා පරික්ෂන වලින් පවා සොයාගෙන තියෙනවා.ඉතින් ලෝකයේ ජීවත් වෙන මිනිසුන් සැපවත් නින්දක් සදා තමන් කැමති ආකාරයට නිර්මාණය කරගත්ත විවිධ ඇදවල් තිබෙනවා…අපි නිදාගන්න ඇදවල් වගේ නෙවයි තමන් ක වැඩියෙන්ම කැමති දේවල් අනුව නිර්මාණය කරගත්ත සැපවත් නින්දක් ලබාගන්න පුළුවන් ඇදවල් තමයි ඒවා.ඉතින් අද අපි ඔබට පෙන්නන්න යන්නේ මිනිසුන් තමන් කැමති ආකායට නිර්මාණය කරගත්ත අමුතු ඇදවල් කිහිපයක්.ඔයටත් සැපවත් නින්දක් ඔනේනම් මේ වගේ ඇදක් හදාගත්තට වරදක් නෑ ඔන්න.

1.සලාද කොළ දාලා තක්කාලි පෙත්තක් තියලා චීස් දාලා හදන බනිස් කන්න කැමති නේ ගොඩක් අය ඔන්න තියෙනවා බනිස් කන කැමති අය සදහා නිර්මාණය වුන බනිස් ඇදක්.

2.ගොඩක් දෙනෙක් හුරතලේට පූසන් ඇති කරන්න කැමතියි නේ ඔන්න තියෙනවා පූසත් එක්ක නිදාගන්න පුළුවන් පූස් ඇදක්

3.කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන් නිදාගන්න පුළුවන් කුරුළු කුඩු ඇදක් මෙන්න

4.රාත්‍රී ආස බලාගෙන නිදාගන්න තියෙනවනම් කොච්චර හිතට සල්ලුවක් දැනෙනවද නේද ? ඔන්න රාත්‍රී ආස කෘතීම ආකාරයට බලාගන්න පුළුවන් ආකාරයට නිර්මාණය වුන ඇදක් තමයි මේ

5.ඕනෑම තැනක පහසුවෙන් ගෙනියන්න පුළුවන් ආකාරයට නිර්මාණය කරපපු පුටු ඇදක්.

6.tv බලන්න කවුද අකැමති ටීවී බලන අය වෙනුවෙන්ම නිර්මාණය උන ටීවී ඇදක් තමයි මේක

7.පීසා කාකා නිදාගන්න පුළුවන් පීසා ඇදක්

8.නැලවි නැලවි නිදාගන්න හෙල්ලෙන ඇදක්

9.ඔබට ඕන වෙලවක ඇද සකස් කරගන්න පුළුවන් සිප් ඇදක්

10.පොත් කියවන අය වෙනුවෙන් නිර්මාණය උන පොතක ආකාරයේ ඇදක්

11.ඔන්න තියෙනවා ලොකු පූසේක ආකාරයට නිර්මාණය කරන ලද ඇදක්

12.වංගු වංගු පාරක් වගේ නිර්මාණය කරපු අපුරු ඇදක්

13.වකුටු වෙලා නිදාගන්න අය වෙනුවෙන්ම නිර්මාණය කරපු විශේෂ ඇදක්

14.මේ තමයි වතුර ඇදක්. වතුර තිබෙන ආකාරය පෙන්නුම් කරන විදියට මෙය නිර්මාණය වී ඇත.