Hela Rahas

Hela Rahas Official Web Portal

හොඳින් දන්නා ආහාර පාන වර්ග රස විදින්න වෙනස් ක්‍රම 11 ක්

එදිනෙදා පරිභෝජනයට ගන්නා ආහාර පාන වඩාත් රසවත් වගේම වෙනස්ම ක්‍රමයකට පිළියෙල කරගත හැකි ක්‍රම කිහිපයක් ගැනයි මේ. විවිධත්වයට කැමති කාට වුණත් මේ සරල සහ පහසු ක්‍රම වලින් අලුත් විධියකට ආහාර වල රසවිඳින්නට අවස්ථාව ලැබේවි!

1.කෝපි අයිස් කැට– සකසා ගත් කෝපි පානය සිසිල් වීමට තබා අයිස් ට්‍රේ එකකට වත්කර ශීතකරණයේ තබන්න.එළකිරි වලට ඇතුලු ඔබ ප්‍රියකරන පාන වර්ග වලට කැට කිහිපයක් දමා රසවිඳින්න.

2.බිත්තර, බේකන් සහ චීස් යොදා සැකසු සැන්ඩ්විච් එකක්

3.කෙසෙල් කැබලි පොප්සිකල් ලෙස සකසා ශීතකරණයේ සිසිල් කර වයිට් චොකලට් වල තවරා ආහාරයට ගන්න.

4.බැලුම් බෝලයකට චොකලට් දියර වත්කර ශීතකරණයේ තබා අලංකාර චොකලට් බාස්කට් සකසාගන්න.

5.බිත්තර සහ සොසේජස් වලින් රසවත් උදෑසන ආහාරයක්

6.චොකලට් පිරවුමක් සහිත රසවත් ක්‍රොයිසන්ට්ස්

7.බිත්තර, චීස් සහ එළවළු කැබලි එක්කරමින් බේක් කරගත් අර්තාපල්

8.ඇපල් බේක් කල හැකි වෙනස්ම ක්‍රමයක්

9.සීබ්‍රා කේක්

10.ජෙලි සහ පලතුරු සුසංයෝග කරමින් සැකසු අතුරුපසක්

11.සොසේජ් රෝල් සාදන අපූරු ක්‍රමයක්

12.උකු කල කිරි සහ විවිධ වර්ණ වලින් යුත් ජෙලි කැබලි මිශ්‍ර කරමින් සාදාගත් රසවත් සහ අලංකාර අතුරුපසක්