Hela Rahas

Hela Rahas Official Web Portal

නොසිතු වෙලාවක ගත්ත හිනායන පින්තූර 28ක්

එදිනන් එදා ජීවිතය ගත කරන අපිට නොයෙක් නොයෙක් අවස්ථාවල මුහුණ දෙන්න වෙන සිදුවීම් අතර වෙලාවකට අපිට හිතගන්න බැරි විදියේ අකර තැබ්බි වලට පවා මුහුණ දෙන්න වෙනවා නේද? නිකන් හිතලා බලන්න ඔබට එහෙම උන අවස්ථාවල ගත්ත පින්තූර එහෙම තියෙනවනම් ඒවා දැක්කාම බඩ අල්ලන් හිනාවෙන්න තමයි වෙන්නේ. ඉතින් අද අපි ඔබට කියන්න යන්නෙත් ලෝකයේ මිනිසුන් සත්තු නොසිතු වෙලාවක මුහුණ දුන්න ඇතැම් සිද්දි එකතු කරලා හදාගත්ත පින්තුර එකතුවක්.ඔබත් බලන්න ඔබටත් හිතගන්න බැරි වෙයි මේවා ඇත්තටම උන දේවල්ද කියලා ඒ තරම් විශ්වාස කරන්න අමාරු බද අල්ලන් හිනාවෙන්න පුළුවන් පින්තුර කිහිපයක් තමයි මේ.

1.පුලුවන්නම් එක පාරක් මේ විදියට ඉන්න පුලුවන්ද? බලන්න ඉතින්

2.අපොයි තාත්තටයි පුතාටයි හොදටම නින්ද ගිහින් නේද?

3.සැලුන් එකට ගියාම අලුතෙන් ඉගෙන ගන්න ආපු කෙනෙක් කොන්ඩේ කපලා බව්වගේ

4.තාත්තගෙයි පුත්ගෙයි ආදරේ බලන්නකෝ

5.මහන්සිවෙලා මහන්සිවෙලා අමාරුවෙන් හදාගත්ත කෑම එකේ රස බලන්න ගිහින් උන වින්හයියක්

6.දරුවාගේ කෑ ගැසිල්ල නතර කරන බුධිමත් පියෙක් මෙන්න.

7.පොඩි කමටද වැඩ පොඩ්ඩෝ ඔය

8.අම්මා වැඩට ගිය වෙලාවට දරුවා බලාගන්න ආදරණිය පියෙක්

9.දොයි දොයි අම්මා බබා දොයි

10.යුටියුබ් වීඩියෝ එකක් බලලා කෑමක් හදන්න ගිය පලමු දවස

11.මගේ මල්ලියා ගෙදර හුරතලා මෝඩයා

12.අපොයි දෙයියනේ අපරාදේ පිසා එක

13.මටත් කුකු ටිකක් පොවනවද ඉතින්

14.කම්මැලි නිසා කුබුර හාන්න ආවා ඉතින්

15.කොහොමද ඉතින් පුස් සිංහයාගේ ගැම්ම

16.පොටෝ එකට වඩා මගේ හිනාව ලස්සනයි නේද ඉතින් යාලුවනේ

17.ඔහොමත් කැත වැඩ කරනවද බව්වෝ

18.දැකලා නෑ නේද මෙන්න තියෙනවා තට්ට චොකලට්

19.නිදිමත හැදුනම ඇදක්ම ඕනේ නෑ කියන්නේ ඕකනේ

20.අක්කා ගැන ආදරේ හිතිලා කිස් එකක් දෙන්න හදන ගෙම්බෙක්

21.හොදම යාලු ෆොටෝ එකක් ගමු කිවොත් දෙපාරක් හිතන්න ඕනේ හොදේ

22.හොදම වෙලාවට ගත්ත පින්තුරයක්

23.බල්ලෝ බලු වැඩ කරනවා කියන්නේ ඕකට තමයි

24.කොහමද අපේ නළු බව්වගේ ගැම්ම

25.අපොයි මාව බෙර ගනියෝ මියෙක් මීයෙක්

26.අනේ අක්කේ ඔහොමත් මාළු බය කරන්න එපා

27.ගෙදරින් අකමැති උන ආදරණිය පුස් ජෝඩුවක් හොරෙන් ආදරය කරන අවස්ථාවක්

28.රස්නේ දවස්වල සැප නින්දකට කියාපු තැනක්