Hela Rahas

Hela Rahas Official Web Portal

අයින් කරන ලී කොටන් භාවිතා කරලා සිදු කරපු නිර්මාණ 20ක්

ලෝකයේ ජීවත් වෙන මිනිසුන් ගතොත් එකින් එක්කනාට වෙනස් හැකියාවන් දක්ෂතාවයන් තියෙනවා කියලා අපි කවුරුත් දන්නා දෙයක්. ඒ වගේම තමයි ලෝකය වෙනස් කරන්නනම් ලෝක දියුණු වෙන්නනම් ඒවගේම තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න ඔනෙනෙම් අලුත් විදියට හිතලා වැඩ කරන්න ඕනේ.ඉතින් ලෝකය පුරා ජීවත්වෙන මිනිසුන් මෙහෙම අලුත් විදියට හිතලා බලා වැඩ කරපු නිසා තමයි අද ලෝකය මෙච්චර දියුණු උනේ.

ඉතින් හෙළ රස අපි අද ඔබට පෙන්නන යන්නේ ලෝකයේ මින්සුන් වෙනස් විදිට හිතපු නිසා නිර්මාණය උන දේවල් කිහිපයක් ගැන .විශේෂයෙන් කියන්න ඕනේ අපි එපා කියලා අයින් දේවල් දියා කලාත්මක විදියට බැලුවොත් හොද නිර්මාණයක් ඒවා තුලින් ගොඩ නගාගන්න බැරි නෑ.අයින් කරන ලී කොටන් භාවිතා කරලා ලෝකයේ එක එක මිනිසුන් අතින් සිදු උන නිර්මාණ කිහිපය ජායාරූප තමයි අද අපි පෙන්නන්න යන්නේ .ඔබ නොවරදවාම මේවා බලුවොත් පුදුම වෙනවා .

1.ලී කොටයකින් නිර්මාණය කරන ලද මොනරෙක්

2.කාන්තා ස්වරූපයක් ගත් විසිතුරු පැලයකින් නිර්ණය කරන ලද කාන්තා රුවක්

3.වත්තේ තිබුණු කපලා ඉවත් කරන ලද ගස් කොටයක් භාවිතයට ගෙන නිර්මාණය කරපු අපුරු නිර්මාණයක්

4.නිවස අසල තිබුණු ගසක කැටයම් කරන ලද නිර්මාණයක් අපුරුයි නේද යාලුවනේ

5.ඉවත් කරන ලද ලී කොටයකින් නිර්මාණය කරපු විසිතුරු ඔරලෝසුවක්

6.පිහාටු සහිත මිනිසෙකුගේ ස්වරුපයෙන් ගස් කොටයකින් සිදු කර නිර්මාණයක්

7.හිතගන්න පුලුවන්ද ඉවත් කරන ලස ගසක් යොදාගෙන කරන ලද නිර්මාණයක් කියලා

8.දක්ෂ තාවය තියෙනවනම් කරන්න බැරි මොනවද නේද යාලුවනේ මෙයත් ගසකින් නිර්මාණය කරන ලද ලස්සන කාන්තා රූපයක්

9.අම්මා කෙනෙක් සහ දරුවෙකුගේ ස්වරුපයෙන් ගසක් භාවිතා කොට නිම වූ තවත් අගනා නිර්මාණයක්

10.වත්තේ තිබුණු කොට කැබැල්ලකට ජීවය දුන් අපුරු නිර්මාණ කරුවෙකුගේ හැකියාවක්

11.ගස් මුලක් භාවිත කර නිම උන තවත් අපුරු කාන්තා රූපයක්

12.මේ හැකියව්නම් ඔබට හිතගන්න පුලුවන්ද ? මේ තවත් ඉවත දමන ලද ගස් කොටයකට ජීවය දුන්න නිර්මාණයක්

13.ගස කපා ඉවත් කර පසු ඉතිරි උන කොටන් නිර්මාණය කරපු සීයා කෙනෙකුගේ ස්වරුපය ඇති නිර්මාණයක්

14.ලීයෙන් නිර්මණය කරන ලද මකරෙක්

15.දැක්කම ඉඩග්න්නත් ආසා හිතෙනවා නේද? දැවයෙන් නිර්මාණය කරපු හාන්සි පුටුවක්

16.මේ තමයි කොට කැලි වලින් නිර්මාණය කරන ලද මෝටර් බයික් එකක්

17.හිතගන්න පුලුවන්ද මිනිසෙක් විසින් කරපු නිර්මාණයක් කියලා ඒ තරම් ලස්සනයි නේද යාලුවනේ

18.මේ තවත් දක්ෂයෙකු අතින් නිර්මාණය උන අපුරු පුටුවක්

19.ගස් කොටයකින් නිර්මාණය උන පැන්ඩා පැටියෙක්ගේ මුහුණක්

20.මේ තවත් දැවයෙන් නිර්මාණය කරන ලද අම්මා කෙනෙකුගේ මුහුණක්