Hela Rahas

Hela Rahas Official Web Portal

සුරතල් සතුන් කරපු කෝලම් වැඩ 20ක්

ලෝකයේ ජීවත් වෙන මිනිසුන් තමන්ගේ පාළුව මකාගන්න විවිධ දේවල් කරනවා. සමහරක් මිනිසුන් ගේම් සෙල්ලම් කරන්න ඒ වගේම ක්‍රීඩා කරන්න වගේ දේවල් කරනවා.නමුත් මේ අතරින් බොහෝදෙනෙක් තමන්ගේ තනිකම් පාළුව මකාගන්න කරන දෙයක් තමයි ගෙදර සුරතලේට විවිධ සතුන් ඇති කරන එක.ඉතින් මේ නිසා බල්ලෝ,පුසෝ ,ලේනෝ ගිරව් වැනි විවිධ සතුන් සුරතලේට ඇති කරන්න පුරුදු වෙලා ඉන්නවා..ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ ලෝකයේ ජීවත් වෙන මිනිසුන් සුරතලේට ඇති කරපු සතුන් සිදු කරපු කෝලම් වැඩ කිහිපයක් පෙන්නන පින්තූර කිහිපයක් ගැනයි.ඔබත් අනිවාර්යෙන් මේ පින්තූර ටික බලන්න.

1.තනියෙන් වැඩ කරන ස්වාමියාගේ තනි මකන පුස් පැන්චා

2.කවුරුත් නැද්ද මාත් එක්ක සෙල්ලම් කරන්න

  1. වැඩ කරලා මහන්සි අප්පා ටිකක් ඇල උනා ඉතින්

4.හරියට පාඩම් කරනවා හොද ද නැතම් ගුටි දෙන්නේ

5.මම කළු ඔය කවද ඉතින්

6.ගණන්නම් මට් එපා වෙනවා ඉතින්

7.මෙහෙමත් සැපක් ඉතින්

8.හෙටවත් මගේ මණික හම්බෙන්න පුළුවන් වෙයිද අප්පා

  1. මගේ පුස් බබලා ටික කොහොමද ඉතින්

10.දොයි දොයි දොයිය කිටිය බබා

11.තාම කෑම පාරක්කුයි නේ අප්පා

12.අදනම් කාටවත් ටිවී බලන්න දෙන්නේ නෑ ඔන්න

13.හරියන මේස් එකක් නෑනේ අප්පා

14.මගේ අක්කා මැණිකට ආදරෙයි ගොඩක්

15.දැන්නම් ඇති පොත් බැලුව හරි මහන්සි මට

16.හිනා හිනා හිනා වෙන්න හිනා මන් වගේ

17.අනේ මෙහෙමත් ගේම් ගැහිල්ලක් එපා වෙන්නේ නැද්ද මේ පිස්සට

18.බබයි මයි කේක් කැවෝ

19.බලන්නකෝ බබාලා දෙන්න අගම සිහිකරන අපූරුව

20.අනේ අම්මපා මෙහෙමත් යාලුකමක්