Hela Rahas

Hela Rahas Official Web Portal

මිනිසා විසින ලස්සන ලෝකය විනාශ කරන බව පෙන්නන පින්තූර 25ක්

  • ඔබ ස්වභා දහම ගැන මොකද හිතන්නේ.අපි ගොඩක් දෙනෙක් ජීවත් වෙන්න එහෙමත් නැත්තම් අපේ දරුවන් එක්ක බිරිද එක්ක ඒ වගේම නෑදෑයෝ එක්ක සතුටින් ගත කරන්න තියෙනවනම් එක තමයි ජීවිතේ කියලා අපි හැමෝම හිතන්නේ. ඉතින් එක නිසා වර්තමානයේ සතුටින් ජීවත් වෙන්නම් මුදල් ඉපයීම අනිවාර දෙයක් නිසා එයට අපි හැමෝම අරගල කරනවා.මේ අරගලය යන අතරේ පැරණි මිනිසුන්ගේ ජීවිතය බදු පවුල බදු දරුවන් බදු නෑදෑයන් බදු ස්වභා දහම නමැති ජීවයට වැඩි අවධානයක් දෙන්න අපි තුළ ඇත්තටම ඉඩක් අද වෙනකොට. නැතිවෙලා ගිහින් තියෙනවා.
  • මොහොතක් අපි මෙහෙම හිතලා බැලුවොත් ජීවත් වෙන්න නොයෙක් අරගල කරන අපිට ස්වභා දහම එක පාට වතුර දෙන එක නතර කරොත් හුස්ම ගන්න දෙන ඔක්සිජන් දෙන එක නතර කරොත් අපි හැමෝටම වෙන්නේ එකම ඉරණමකට මුහුණ දෙන්න ඒ තමයි මරණය.ඉතින් එක නිසා අපි ජීවත් වෙන්න අරගල කරන ගමන් අපේ ජීවතය මෙන් ස්වභා දහම රැක ගැනීමත් කරන්න වෙනවා.
  • වර්තමානය වෙනකොට මිනිසුන් පරිසරයට ප්ලස්ටික් ,පොලිතින් ආදී නොදිරන අපද්‍රවය බැහැර කිරීම නිසා එන්න එන්නම ලස්සනට තියෙන ලෝකය විනාශ වෙනවා.ලෝකය වෙනස් කරන්නම් මුලින්ම අපි හැදෙන්න වෙනවා. ඔබත් නිවසේ අපද්‍රවය පරිසරයට මුදා හරින කෙනෙක්නම් එක අදම නතර කරලා පරිසරයට ආදරය කරන්න.මොකද මොන තාක්ෂණය දියුණු උනත් ස්වභාව දහම දෙන දඩුවම් වළක්වන්න බැරි බව අද වර්තමානයේ ලෝකය මුහුණ දෙන දේවල් වලින් හොදටම පැහැදිලි වෙනවා.
  • ඉතින් අද අපි ඔබට පෙන්නනේ මිනිසා විසින ලස්සන ලෝකය විනාශ කරන බව පෙන්නන පින්තූර කිහිපයක් .ඔබෙන් ඉල්ලන්නේ අද ඉදන් පරිසරයට හානි කරන කුණු කසල දමන එක වළක්වන්න කියලා.

1.

2.

3.

4.

5.

6.

7.

8.

10.

11.

12.

13.

15.

16.

18.

19.

21.

22.

23.

24.

25.