Hela Rahas

Hela Rahas Official Web Portal

මිනිසුන් විහිළුවට කරපු අපුරු වැඩ පෙන්නන පිංතූර 27ක්

ලොකයේ ජීවත් වෙන මිනිසුන් විවේක වෙලාවට නොයෙක් නොයෙක් විනෝද වැඩ කරනවා අපි දැකලා තියෙනවා. ඒ වගේම තමයි ඇතැම් විට රැකියාවේ යෙදෙන විටත් මිනිසුන් විනෝදය සදහා ඇතැම් දේවල් සිදු කරනවා දක්නට ලැබෙනවා. ඉතින් අද අපිට හිතුනා ලෝකයේ ජීවත් වෙන විවිධ මිනිසුන් විහිළුවට සිදු කරපු නමුත් ලෝකයේම ජනප්‍රිය උන වැඩ ටිකක් ගැන කියන්න.ඉතින් අද ඔබට මේ පෙන්නන හදන පින්තූර වල දක්නට ලැබෙන්නේ ලෝකයේ විවිධ රටවල ජීවත් වෙන තරුණ තරුණියන් සිදු කරපු අපුරු වැඩ කිහිපයක් ගැන

1.මෝරෙක් වුන මිනිසෙක්

2.දැකල තියෙනවද කවදාවත් මෙහෙම යන්ත්‍රයක්

3.බඩ අඩු කරගන්න අලුත්ම ක්‍රමයක්

4.කවදාවත් දකින්න ලැබෙන්නේ නැති ඔන්න ඉන්නවා තක්කාලි මිනිසා

5.මිට වඩා පොඩි බයිසි කලයක් තිබ්බනම් තවත් හොදයි නේද ?

6.සින්දු අහන අලුත්ම ක්‍රමය ඔයත් කරලා බලන්න

7.වැඩි වියදමක් නෑ ගෙදරදී පහසුවෙන් සෙරෙප්පු දෙකක් හදාගන්න විදිය.

8.මගේ තනි නොතනියට ඉන්නේ කපුටා විතරයි.

9.බස් එකේ යන මෝරෙක් දැකලා නෑ නේ ඔන්න ඉන්නවා බලාගන්න.

10.බොරුවට වහන වලට සල්ලි වියදම් කරන්න එපා.ඔන්න ගෙදරට බඩු ගෙනියන්න කියාපු විදිය.

11.අයියයි මල්ලියි ගෙදරට බඩු ඇරන් යන විදිය

12.බිරිදා පොඩ්ඩක් තරහා ගිහින් ඉන්න වෙලාවට යාලු කරගන්න විදිය

13.ලේසියි පහසුයි වියදම් අඩුයි ඕන තැනක ඉදන් කන්න පුළුවන් ක්‍රමයක් හදුන්නලා දෙන අක්කා කෙනෙක්

14.කාගෙන්වත් කරදරයක් නැතුව නිදාගන්න හොදම විදිය

15.එළුවා සමග සොපින් කරන්න ගිහින්

16.එළුවා සමග සොපින් කරන්න ගිහින්

17.අලුත විදියට ගස් කපන්න ක්‍රමයක් හදුන්නලා දෙන මිනිසෙක්

18.මේවට තමයි කියන්නේ මොලෙන් වැඩ ගන්නවා කියලා හොදේ

19.අපේ රටේ විදුලි බල බන්ඩලයේ වැඩ කරන අයටත් මේ ක්‍රමය හදුන්නලා දුන්නොත් නරකද?

20.ඔන්න ගෙදර කාර් තියාගෙන වැඩ ගන්නේ නැති අයට ආදර්ශයක්

21.ගෙදර තීන්ත ගාන වෙලාවට මේ ක්‍රමයත් භාවිතා කරොත් නරකද

22.බලන්නකෝ නේද ඉතින් වැඩ කරන මිනිහාගේ මොළේ කොහොමද කියලා

23.වැඩ කාරයන්ට බොරු බෑ කියන්නේ ඕකනේ

24.ලේසියි පහසුයි ගෙදරට බඩු ටික කරදයක් නැතුව ඇදගන්න විදිය

25.කොහොමද ඒ හැකියාව

26.වැඩ කරන කොට උස මදි උනොත් මෙන්න මේ ක්‍රමය අත්හදා බලන්න

27.වැඩ කරන්න කලින් ආරක්ෂාව ගැන හිතන්න ඕනේ