කොමඩු ඇට ආහරයට ගැනීමෙන් සිදුවෙන දේවල් 10ක්

කොමඩු යනු රසවත් මෙන්ම ගුනවත් පළතුරකි. ශ්‍රී ලංකා වියළි කලාපවල බහුලව වගා කරන කොමඩු පිපාසය සංසිඳවීමට මෙන්ම ශරීරය ප්‍රබෝධමත් කිරීමට බෙහෙවින් ඉවහල්වේ. බාල මහලු සියලු දෙනාට ගුණ දෙන කොමඩු පළතුරක් ලෙස වැඩි වශයෙන් භාවිතා කළ ද එහි අඩංගු වන බීජ භාවිතා නොකර ඉවත දමනු ලබයි. එහෙත්  කොමඩු ඇටවල අඩංගු පෝෂණ සංඝටක බොහෝ රෝග සුව කර […]

Continue Reading

පැෂන් මල් භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ 5ක්

පැෂන් ෆෘට් කියන්නේ අපට ආධුනික පලතුරක් නොවෙයි. ඒවා ඉතාමත් රසවත් වගේම ගුණදායි පලතුරු විශේෂයක් ලෙසයි සැලකෙන්නේ.පලතුර විදියටත්, යුෂ පානයක් විදියටත් සකස් කිරීමෙන් ද පැෂන් ෆෘට් රසවිඳිය හැකියි. ඒවගේම පැෂන් වැලේ දලු වලින් මැල්ලුම් සකස් කර ආහාරයට ගන්නවා.අධි රුධිර පීඩනය ඇති අයට පැෂන් දලු මැල්ලුම ඉතාමත් ගුණදායකයි කියලයි හැඳින්වෙන්නේ. පැෂන් ෆෘට් වල විටමින් A, C,B2, ද […]

Continue Reading

ඔබ ආහාරයට ගත යුතු පලා වර්ග 5ක්

අපෙ ප්‍රධාන ආහාරය වන්නෙ බත් සහ වෑංජනයි.සෑම ආහාර වේලක්ම සමබල ආහාර වේලක් විම සදහා අනිවාර්යය අංගයක් ලෙස පලා  වර්ගයක් තිබිය යුතු බවට වෛද්‍ය මතයයි.එමෙන්ම දරුවන් කුඩා කල සිටම පලා ආහාරයට හුරු කරවීම නීරෝගි දිවියක් ලැබීමට මෙන්ම හොදින් මොලය වර්ධනය කරලීමටද දායක වෙයි .පලා වර්ග බොහෝ ප්‍රමාණයක් ගෙවත්තෙන් පහසුවෙන් ලබාගත හැකි අතර කැද වර්ග,සුප් වර්ග,මැල්ලුම් වර්ග […]

Continue Reading

ලංකාවේ අදටත් භාවිතා වෙන කුල වර්ග 15ක්

 වර්තමාන සමාජ සන්දර්භය තුළ එතරම් කථිකාවතට බඳුන් නොවුණ ද ලාංකීය සමාජය තුළ දීර්ඝ කාල පරාසයක සිටම මුල් බැස ගෙන ඇති සාම්ප්‍රදායික  සංකල්පයකි කුල භේදය. පත්තරයක මංගල දැන්වීමක් ගත් විට සම කුල මනාලයෝ  මනාලියෝ සොයන දැන්වීම්, දේශපාලන ,ආගමික ආදී ක්ෂේත්‍රවල  කුලය පදනම් කොට ගෙන තිබෙන ඝට්ටන කුල භේදය  තවමත් සැලකිය යුතු ලෙස ලාංකීය සමාජයට  බලපෑම් කරන […]

Continue Reading

ප්‍රතිශක්තිය වර්ධනය කරන අපිට නොවටින ශාකය

ශ්‍රී ලංකාවේ වියළි දේශගුණයක් ඇති කලාපවල පහසුවෙන් සොයාගත හැකි ඖෂධීය ගුණයකින් යුතු ශාකයක් ලෙස අශ්වගන්ධ හැඳින්විය හැකියි.අශ්වගන්ධ ශාකයෙහි මල් පිපෙන අතර රතු පැහැති ඵලයක් දක්නට ලැබේ . මීටර් එකක් පමණ උසකින් යුතු ,පඳුරු වශයෙන් සෑදෙන මෙම ශාකයෙහි කඳ කොටසෙහි බූව ඇත.මෙම ශාකයෙහි අතු බෙදෙන අණ්ඩාකාර පත්‍ර පිහිටන අතර එම පත්‍රවල යටි පැත්තෙහි සිහින් තාරකාකාර බූවක් […]

Continue Reading

මොළේ ලෙඩ කරන මදුරු කොයිල්

එදිනෙදා කාර්ය බහුල ජීවිතයක් ගත කරන අප සියලු දෙනා දැනුවත් කමින් හෝ නොදැනුවත් කමින් සිදුකරන සිදුවීම් නිසා ලොව පුරා  මදුරු ග්‍රහණය සීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ. මිනිසා මරණය වෙත රැගෙන යන ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය ද ඊට සාපේක්ෂව වර්ධනය වී තිබීම භයානකය. මදුරුවන් ඇතිවීම වැළැක්වීම උදෙසා  පරිසර හිතකාමී වැඩ  කටයුතු සිදු කළද  නගරබද ආශ්‍රිතව  මදුරු ග්‍රහණය නම් අඩුවක් […]

Continue Reading

පූතිගත්ත තිස්ස තෙරුන්ට කුෂ්ඨ රෝගය වැළදීමට හේතු වුන අතීත කර්මය

ගෞතම බුදුරජාණන්වහනසෙගෙ බණ ඇසුව සැවැත් නුවර සිටි කුල දරුවෙක් පැවිදි උපසම්පදාව ද ලබා ගත්තා. උන්වහන්සේ ප්‍රකට වූයේ “තිස්ස” යන නමින්. ටික කලක් ගත වීමෙන් පසු උන්වහන්සේගේ ශරීරයෙ සුව කළ නොහැකි රෝගයක් ඇති වුනා. මුලින්ම අබ ඇට තරම් කුඩා බිබිළි මතු වී පසුව ඒවා මුං ඇට තරම් ද, මෑ ඇට තරම්ද, නෙල්ලි ගෙඩි තරම්ද, අවසානයේදී බෙලි […]

Continue Reading

සීගිරියේ ගල ඇතුළේ තිබෙන මාලිගාව ගැන අප්‍රකට කතා

සීගිරිය ඉතාම සුවිශේෂී  නිර්මාණයක් බව අපි හැමෝම දන්නවා.ඉතා ඉහළ නිර්මාණ තාක්ෂණයක් මේ සඳහා භාවිතා කර ඇති නිසා ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ බොහෝ අයගේ අවධානය යොමු වෙලා තියෙනවා. සීගිරියේ මතුපිටින් දකින්නට ඇති ගොඩනැගිලි සංකීර්ණය හැරුණු විට ඒ තුළ සැඟවී තියෙන අබිරහස් බොහෝමයි.මේ සීගිරියේ නිර්මාතෘ ගැනත්  ජනප්‍රවාද සහ මතිමතාන්තර ගොඩාක් තියෙනවා.ඇතැමුන් එය රාවණා රජුගේ පරපුරේ අය නිර්මාණය […]

Continue Reading

ජනප්‍රවාද වලින් හෙළිවෙන කැලණි විහාරයේ නාග දොරටුව

“උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ” කළ පව් දුරලන බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලබාපු මහා බලයක්, අනුහසක් තියෙන තවත්  පූජනීය ස්ථානයක් තමයි කැලණි විහාරය. කොළඹ අවට ප්‍රධානම පින් බිමක් විදියට සැලකෙන කැලණි විහාරයට වසර දහස් ගණනක ඉතිහාසයක් තියෙනවා. කැලණි විහාරය ගැන කතා කරන කොට නාගයන් ගැන නිසැකයෙන්ම මතකයට එනවා. කැලණි විහාරයේ ඉතිහාසය නාගයන් හා […]

Continue Reading

මුහුණේ වියළි බව මගහරවා ගත හැකි ක්‍රම 18ක්

සමේ තෙතමනය රඳා පවත්වා ගැනීම සහ සම මෘදු කිරීම සඳහා හේතුවන මේද අම්ල ප්‍රමාණය මදි වීම නිසයි සමේ තෙතමනය අවම වී සම වියළි බවට පත් වන්නේ. සීතල කාලගුණයන්,හීටර් භාවිතය, නාන තටාක වල ක්ලෝරීන් ජලය,උණුසුම් වතුරෙන් ස්නානය, සබන් හා ඩිටර්ජන්ට් වර්ග වල ඇති රළු රසායනික ද්‍රව්‍ය, ඩර්මටයිටිස්, සොරයිසිස් සහ එක්සීමා වැනි සමේ රෝග සහ මුහුණේ සම […]

Continue Reading