කටුසු වෙසින් මැදියම් රැයේ පිරිමින් සොයා එන බෝදිලිමා

ඉස්සර කාලෙ ඉඳලම අපේ පැරණි ගැමියෝ යක්ෂයෝ භූතයෝ වගේ අමුනුෂ්‍ය බලවේග ගැන විශ්වාස කළා නේ. අදටත් ඉතින් ඔය ගැහැණුන්ට වැහෙන මිනිසුන් භය කරන අදෘශ්‍යමාන භූතයෝ ඉන්න බව ගොඩක් අය පිළිගන්නවා. ගුරුකම් කට්ටඩිකම් අදටත් මේ ගම්වල තියෙන්නේ ඔය යක්ෂයෝ භූතයෝ විශ්වාස කරන නිසානේ. ගැමියන් බයට පත්වෙන මේ භූතයන් අතරින් ඔය බෝදිලිමා කියන ගුප්ත බලවේගය ඉතා ඉහළින් […]

Continue Reading

ලෝකයේ අනාගතය දුටු එඩ්ගා කේසීගේ අනාවැකි

අනාගතයේ දී ලෝකයේ සිදුවන සිදුවීම් ගැන අනාවැකි පළ කරන්නන් අදටත් ලෝකයේ සිටිනවා. ඇතැම් අය මේ ලෝකය විනාශය වන කාල වකවානු ගැනත් බොහෝ අනාවැකි පළ කරලා තියෙනවා.ඒ අනාවැකි ඇතැම් ඒවා සත්‍ය බවට තහවුරු වුණත් ඇතැම් අනාවැකි පදනමකින් තොරව පලකරන ඒවා ද වෙනවා. මෙවැනි අනාවැකි  ප්‍රකාශ කර අය අධි මානසික ශක්තියක් ඇති අය විදියට සලකනු ලබනවා. බෞද්ධ, […]

Continue Reading

මාරයාට බය නැති යකුන් නම ඇසුවත් බිය වෙන අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන්

අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය ගැන ගොඩක් අය අහලා ඇති.කෑගලු දිස්ත්‍රික්කයේ මාවනැල්ලට නුදුරෙන් මේ අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය පිහිටලා තියෙනවා.ගොඩක් ඈත ඉතිහාසයේ ඉඳලම බොහෝ බැතිමතුන්ගේ ගෞරවයට වගේම වන්දනීයත්වයට පාත්‍රවෙන දේවාලයක් තමයි මේ අලුත් නුවර  දැඩිමුණ්ඩ දේවාලය.ප්‍රාදේශීය දෙවියෙකු වන දැඩිමුණ්ඩ දෙවියන් අලුත් නුවර දේවාලයේ ජීවමානව වැඩ වෙසෙන බවට ජනතාව තුළ පවතින්නේ දැඩි විශ්වාසයක්. දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා ඉදි […]

Continue Reading

නිවසට වාසනාව උදා කරන වාස්තු විද්‍යා රහස් 28ක්

ලස්සන ගෙයක් හදාගන්න එක අපි හැමෝගෙම ආසාවක්.ගෙයක් ලස්සන කරගන්න කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා.ඔබ සිටින්නේ ගෙයක් හදා ගැනීමේ ආශාවෙන් නම් මේ ලිපියෙත් අඩංගු ගොඩක් දේවල් ඔබට බොහෝ සෙයින් වැදගත් වේවි.ගෙයක් සෑදීමේදී ඔබ කළ යුත්තේ මොනවද කියා වටහා ගන්න. මුලින්ම ඔබ කළ යුත්තේ වංචනික පුද්ගලයන්ට හසුනොවී වාස්තු විද්‍යාව පිළිබඳ හදාරා ඇති  වාස්තු විද්‍යාඥයකු ලවා  ඔබ ඉඩම […]

Continue Reading

ඔබේ හස්ත රේඛා වලින් පවසන සුබ අසුබ අනාවැකි

අපේ අනාගතය කෙලෙසක දැ යි අප කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒ නොදන්නා අනාගතයේ  අනාවැකි දැන ගන්න අපි ගොඩක් කැමතියි. විශේෂයෙන්ම සෑම පුද්ගලයෙකුම දැන ගැනීමට කැමති ප්‍රධාන කරුණු  අතර ආයුෂ,රැකියාව, විවාහය හා ධනය මූලික වේ.හඳහන බලා අනාගතය කියන ජ්‍යොතිෂ්‍ය  හා සමාන ශාස්ත්‍රයක්  තමයි හස්ත රේඛා ශාස්ත්‍රය.පුද්ගලයාගේ චරිතය හෝ අනාගතය ඔහුගේ අත්ල අධ්‍යයනය කිරීමෙන් ඇගයීම මෙහි අරමුණයි.කාන්තාවන් […]

Continue Reading

ඉඩමේ හැඩය අනුව ගෙහිමියාට මරු කැඳවන වාස්තු දෝෂ

වර්තමාන සමාජ සංස්ථාව තුළ නිවසක් ඉදි කිරීමේ දී බොහෝ දෙනා සිදු කරනු ලබන්නේ කුඩා පර්චස් ප්‍රමාණයක් මිලට ගෙන එම ඉඩම තුළ නිවසක් ඉදි කිරීමයි.ඒ සඳහා ප්‍රධාන වශයෙන් පවතින ඉඩම් හිඟය  හා ආර්ථික දුර්වලතා ද  මූලික හේතුන් වේ.එම හේතුවෙන් අද මිනිසුන් තම ආර්ථිකයට ගැළපෙන ආකාරයෙන් කුඩා පර්චස් ප්‍රමාණයක් තුළ මහල් නිවාස ඉදි කිරීමේ වැඩි නැඹුරුතාවයක් පෙන්නුම් […]

Continue Reading

ඇස්පානා පිට මිනිසුන් දුටු කතරගම දෙවියන්ගේ හාස්කම්

රුහුණට අධිපති ස්කන්ධ කුමාර නැතහොත් කතරගම දෙවිදුන් ලංකාවාසී සියළුම ජනතාව ඉතාම භක්තියෙන් අදහන දෙවි කෙනෙක්.සිංහල, දමිල, මුස්ලිම් ආදී සෑම ජන කොටසකගේම වන්දනාවට ගෞරවයට පාත්‍රවන කතරගම දෙවිදුන් සැමටම සෙත සලසමින් ලක්දිව ආරක්ෂා කරනවා.ඉතින් ඒ නිසා ලක්වැසියන්ට පිහිටට ආරක්ෂාවට වැඩ ඉන්න දෙවි කෙනෙක් විදියට කතරගම දෙවියන් සලකනු ලබනවා.විවිධ පුද පූජා බාරහාර සිදු කරමින් කතරගම දෙවි පිහිට ලබාගන්න […]

Continue Reading

වාස්තු විද්‍යාව අනුව ජීවත්වීමට නුසුදුසු නිවාස 9ක්

නිවසක් කියන්නේ හැමෝම ලස්සනට හදලා පිළිවෙලට ජීවත් වෙන්න කැමති ස්ථානයක්.ඉතින් නිවසක් හදන්න තීරණය කරන්න ගොඩක් දෙනෙක් හීන මැව්වත් වාස්තු විද්‍යානුකූලව නිවසක් තනන්න මූලික අඩිතාලම් දාන්නේ බොහොම  අඩුපිරිසක් එලෙස වාස්තු විද්‍යාවට අනුව උපදෙස්  ගෙන නිවසක් ගොඩ නගනවා නම් ඒ නිවසේ දෝෂ  මගහැර ගන්න පුළුවන් බවත් විශ්වාස කරනවා.නමුත් හිතුමනාපෙට අපි නිවසක් ඉදි කරනවා නම් අන්න ඒ නිවස විවිධ […]

Continue Reading

නිවසට වාසනාව උදා කරන වාස්තු විද්‍යා පිහිටීම සකස් කර ගන්න ක්‍රම 7ක්

සෞභාග්‍යය සපිරි නිවසක නිරෝගීව ජීවත් වීම අපි  කාගෙත් සිහිනයක්.ඉතින් මේ හීන සැබෑ කරගන්න   නිරන්තරයෙන්ම වාස්තු විද්‍යාවෙන් අපිට ලැබෙන්නේ විශාල සේවයක්.නමුත් ඔබ නිවසක් ඉදිකරන විට වාස්තු විද්‍යාවෙන් උපදෙස් පතන සෑම මොහොතකම ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු තෝරා ගත යුතු යි.එසේ නොමැති වුණොත් ඔබට සිද්ධ වෙන්නේ ඔබේ මුදලුත් කාලයක් අපතේ යැවීම පමණයි.කොතරම් වාස්තු විද්‍යානුකූලව අපි අපේ නිවස […]

Continue Reading

ඇස් වලින් කෙල්ලන්ගේ ගති ගුණ දැනගමු

බොහෝ දේහ ලක්ෂණ වලට අනුව එක් එක් පුද්ගලයන්ගේ ගති ලක්ෂණ හදුනා ගත හැකිය. හදවතේ ඇති දේ දැන ගත හැකි එකම අංගයනම් දෙනෙතයි.දෙනෙත යනු හදවතෙහි කැඩපතයි.සිතෙහි සගවා ගත් බොහෝ දේ දෙනෙතින් දැකිය හැකි බව නොරහසකි.කාන්තාවන්ගේ නෙතෙහි උපත සලකා කාන්තාවකගේ ගතිලක්ෂණ හදුනා ගත හැකිය.  1.දිගටි නිල්වන් පැහැ ඇස් ඇත්තිය- දාර්ශනික වැනි විෂයන් වලට ප්‍රියතාවයක් දක්වයි.පෙර පින් කළ […]

Continue Reading