රාමා ලංකාවට එන්න මිට වසර 7000ට පෙර හැඳු ආදම්ගේ පාලමේ ඇත්ත හෙළිවෙයි

ආදම්ගේ පාලම ගැන බොහෝ අය අහලා ඇති නේ.රාමසේතු පාලම කියලත් මේ ආදම්ගේ පාලම හඳුන්වනවා.  ලංකාව සහ ඉන්දියාව අතර පිහිටා තියෙන මේ ආදම්ගේ පාලම මේ වන විට මිත්‍යාවක් නොවන බවට පිළිගෙන තියෙනවා.ලෝකයේ මිනිසුන් ඉදිකරපු පැරණිතම පාලම විදියටත් සලකන මේ පාලම මේ සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ කරලත් තියෙනවා.ඒත් ඉතින් මේ ආදම්ගේ පාලමේ නිර්මාණය ගැන නම් තවමත් නිශ්චිත නිගමනයක් […]

Continue Reading

වසර 70 000 කට පෙර පහළ වුන ලංකාවේ අදටත් ඇතයි සිතන නිට්ටෑවන්ගේ ඉතිහාසය

සිංහල අපේ ජන කතාවල විවිධ යකුන්, දෙවියන්, භූතයෝ, යෝධයන් සහ රජවරු ගොඩක් ප්‍රධාන චරිත විදියට කියවෙනවා.ඒ වගේම අපේ වැදි ජනතාවගේ කතාන්දරවලත් නිතර කියවෙන ප්‍රධාන චරිතයක් තමයි නිට්ටෑවන්. ඒ වගේම කාලෙන් කාලෙට කරළියට එන තවත් ප්‍රස්තුතයක් තමයි මේ නිට්ටෑවන්.නිට්ටෑවන් ගැන බොහෝ විද්වතුන් පර්යේෂණ ගණනාවක් කරලා තියෙනවා. ඒ වගේම නිට්ටෑවන් ගැන මත විශාල ප්‍රමාණයක් සමාජගත වෙලත් තියෙනවා. […]

Continue Reading

මහනුවර ක්වීන්ස් හෝටලය මුදලට ගත්ත යටියන මහතාට වාසනාව ගෙනා සිසිරගිරි වලව්ව

මේ යටියන වලව්ව නැතහොත් සිසිරගිරි වලව්ව පිහිටි ගම්මානය තවමත් නොදියුණු වුවත් මෙම යටියන වලව්ව දෙස් විදෙස්වල පවා බෙහෙවින් පතළ ය .ඒ එංගලන්තයේ සුද්දන් හා තරග කර ශ්‍රී  ලංකාවේ සුදු වතු අධිරාජ්‍ය  බිඳ හෙලූ සුදු වේට්ටියත්, කෝට් එකත් හැඳි යටියන මහත්මයා නමින් ප්‍රසිද්ධ මහා කළු සිංහලයා නිසා ය. මාතර දිස්ත්‍රික්කයේ යටියන නම් ග්‍රාමයේ පිහිටි යටියන සිසිරගිරි […]

Continue Reading

සීගිරියට නොදෙවෙණි පිදුරංගල ඉතිහාසය

ලෝකයේ අටවෙනි පුදුමය බවට පත්වුණු සීගිරිය ගැන නම් නොදන්න කෙනෙක් නැහැ.දේශීය වගේම විදේශීය සංචාරකයන්ගේ ඇස ගැටෙන ප්‍රධාන ඓතිහාසික ස්ථානයක් සීගිරිය. ඒත් මේ කතා කරන්න යන්නේ නම් සීගිරිය ගැන නෙවෙයි. මෑතක් වනතුරුම මේ සීගිරිය සමීපයේ තියෙන බොහෝ අයගේ ඇස නොගැටුණු ස්ථානයක් ගැන. අහලා ඇති නේද ඔය සීගිරියේ අප්සරාවන් පිදුරංගලට මල් අරගෙන බුදු පුදට ගිය බව.ඒ පිදුරංගල […]

Continue Reading

බහු භාණ්ඩික භික්ෂුවගේ අතීත කථා වස්තුව

අප බුදුරජාණන් වහන්සේ තුන් සිවුරෙන් පමණක් ජීවත් වූ කෙනෙක්. බුදුරදුන් භික්ෂූන් වහන්සේලාටත් වදාළේත් තුන් සිවුරෙන් පමණක් ජීවත් වෙන්න කියලයි. ඉතිං ඒ කාලේ තැනකින් තවත් තැනකට යන විට ස්වාමින්වහන්සේලා ගෙන ගියේ පාත්‍රය හා සිවුරු විතරයි. එය කෙතරම් සැහැල්ලු ද? ඒත් මේ සැහැල්ලුව නොගැලපුන භික්ෂූන් වහන්සේ නමක් බුද්ධ කාලයේ සිටියා. මේ කතාව උන්වහන්සේ ගැනයි. සැවැත් නුවර එක […]

Continue Reading

බස්නාහිර පළාතේ උසම සමාධි පිළිම වහන්සේ වැඩ සිටින කොරතොට රජමහා විහාරයේ යට ගිය ඉතිහාසය

වළගම්බා රජුගේ අනුග්‍රහයෙන් ඉදිවුණු තවත් පින් බිමක් ගැන තමයි ඒ කතා කරන්න යන්නේ. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල නගරයට ආසන්නව තමයි මේ පුදබිම පිහිටලා තියෙන්නේ.ඒ  කොරතොට රජ මහා විහාරය. ඓතිහාසික වශයෙන් වගේම හාස්කම් අතිනුත් ඉතා ඉහළ ප්‍රසිද්ධියක් මේ පුදබිම උසුලනු ලබනවා. මේ කොරතොට ප්‍රදේශය ඉතාම සිත් ගන්නා සුළු පරිසරයකින් සමන්විතයි. ඒ ස්වාභාවික පිහිටීම සැබැවින්ම අපේ […]

Continue Reading

ලංකාවේ අදටත් භාවිතා වෙන කුල වර්ග 15ක්

 වර්තමාන සමාජ සන්දර්භය තුළ එතරම් කථිකාවතට බඳුන් නොවුණ ද ලාංකීය සමාජය තුළ දීර්ඝ කාල පරාසයක සිටම මුල් බැස ගෙන ඇති සාම්ප්‍රදායික  සංකල්පයකි කුල භේදය. පත්තරයක මංගල දැන්වීමක් ගත් විට සම කුල මනාලයෝ  මනාලියෝ සොයන දැන්වීම්, දේශපාලන ,ආගමික ආදී ක්ෂේත්‍රවල  කුලය පදනම් කොට ගෙන තිබෙන ඝට්ටන කුල භේදය  තවමත් සැලකිය යුතු ලෙස ලාංකීය සමාජයට  බලපෑම් කරන […]

Continue Reading

මතු බුදු වන මෛත්‍රී බෝසතුන් නාථ දෙවියෝ නොවෙයි

ලොව සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. මේ මහා කල්පයේ දී එවැනි සම්මා සම්බුදුවරු හතර නමක් පහළ වී ඇති අතර උන්වහන්සේලා කකුසඳ, කෝනාගම,කාශ්‍යප, ශ්‍රී ගෞතම යන බුදු රජාණන් වහන්සේලායි. අනාගතයේ දී පහළ වන්නේ මෛත්‍රී බුදුන් වහන්සේයි.   අනාගතයේ බුදු බවට පත්වෙන මෛත්‍රී බුදුන් වහන්සේ තුසිත දෙව්ලොව වැඩ වාසය කරන බව සීහලවත්ථුවේ සඳහන් වෙනවා.බොහෝ පින් ඇති […]

Continue Reading

විශ්ව ශක්තිය හුවමාරු වෙන ලංකාවේ හරි මැද නාලන්දා ගෙඩිගේ

නාලන්දා ගෙඩිගේ පිහිටි ස්ථානය ලංකාවේ මධ්‍ය ලක්ෂය බවත් එය හෙළ ඉතිහාසය හා බැඳුණු තැනක් බවත් අද වන විට මතයක් ගොඩ නැගී තියෙනවා.නමුත් අද එය ස්ථානගත කර තිබෙන්නේ අතීතයේ පැවතුණු ස්ථානයේ නොවෙයි.කොහොම වුණත් නාලන්දා ගෙඩිගේ පෙර පිහිටා තිබූ තැන සම්බන්ධයෙන් බොහෝ අය විවිධ අදහස් පළ කර සිටිනවා.හෙළ ඉතිහාසයේ රාවණා රජුට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්.රාවණා රජු අභියෝග ජයගනිමින් […]

Continue Reading

දළදා මාලිගයේ පත්තිරිප්පුවේ සැඟවුණු අප්‍රකට කතා

ඓතිහාසික සෙංකඩගල පුරවරය  ලක්දිව බෞද්ධයන්ගේ ගෞරවයට වන්දනීයත්වයට නිරන්තරයෙන් පාත්‍ර වෙන්නේ උතුම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එහි වැඩ වෙසෙන නිසා.ලක්දිව බෞද්ධයන්ගේ අනර්ඝතම වස්තුව දළදා වහන්සේ.දළදා වහන්සේ වන්දනා කරන්න යන අපිට මේ පත්තිරිප්පුව කියන ස්ථානය නම් අමතක වෙන්නේ නැහැ.මොකද  දළදා මාලිගයට ඇතුළුවීමේ දී වගේම වැව රවුමේදීත් ඉතා පින්බර විදියට අපිට මේ පත්තිරිප්පුව දකින්න පුළුවන් නිසා.රජ කාලේ ඉඳලම […]

Continue Reading