මණිකාර කුළුපග තිස්ස තෙරුන්ට විපාක දුන් අතීත කර්මය

ඉතාම ධාර්මික, ගුණවත් රහතන් වහන්සේ නමක් අභූත වරදකට හසුවෙලා තමන්ගේ ළඟම දායකයාගෙන් බලවත් හිංසාවකට ලක්වුණා. සසරේ හැටි එසේය. සසරේ ඇති භයානක බව ගැන කියවෙන ඒ කතාව අපි බලමු. සැවැත් නුවර වනගත ප්‍රදේශයක එක්තරා රහතන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ පිඬුසිඟා වඩිමිනුයි ජීවත් වුණේ. මෙහෙම කාලය ගතවන විට උන්වහන්සේ කෙරෙහි මැණික් ඔපදමන්නෙක් පැහැදුණා. ඔහුගේ බිරිඳත් පැහැදුණා. […]

Continue Reading

සිංහ රාජයෙක්ව ඉපිද පදුම බුදු රඳුන්ට ජීවිතය පුජා කර අපේ බෝසතුන්

අනෝමදස්සී බුදු රජාණන්වහන්සේ පිරිනිවුණු පසු අවුරුදු ලක්ෂයක් වූ මනුෂ්‍ය ආයුෂය ක්‍රමයෙන් පිරිහී අවුරුදු දහය දක්වා අඩු වුණා. පසුව නැවත ක්‍රමයෙන් මනුෂ්‍ය ආයුෂය අවුරුදු අසංඛ්‍ය දක්වා වැඩි වී එයින් නැවත පිරිහී අවුරුදු ලක්ෂය දක්වා අඩු වුණා. එකල අංගීරස වූ පනස් අට රියනක් උස බුද්ධ ලීලාවෙන් යුතු සිරුරු ඇතිව ‘පදුම’ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ […]

Continue Reading

භල්ලුකගේ උගුර පසාරු කර දුටු ගැමුණු රජුගේ ජීවිතය බේරු ඵුස්සදේව යෝධයා

දුටුගැමුණු රජතුමාට හිටපු දස මහ යෝධයන් ගැන හැමෝම අහලා ඇතිනේ.එළාර රජු එක්ක ඇති වුණු අවසන් සටනේ දී දුටුගැමුණු රජුගේ දස මහා යෝධයන් විශාල සේවාක් කරලා තියෙනවා.අද කතා කරන්නේ විජිතපුර සටනෙන් පස්සේ පැවදිභාවයට පත් වුණු ඵුස්සදේව යෝධයා ගැන. ඵුස්සදේව ජීවත් වුණේ සිතුල්පව්ව විහාරය අසල තිබුණු ගමක.ධනවත් වංශිකයෙක් වුණු උත්පලගේ පුතෙක් මේ  ඵුස්සදේව.ඵුස නැකතින් ඉපදුණු නිසා මොහු […]

Continue Reading

අනාගත ලංකාවේ පහළ වෙන දියසෙන් කුමරුගේ ඇත්ත හෙළිවෙයි

කාලෙන් කාලෙට ලොකු පෙරළියක් ඇති කරපු ප්‍රස්තුතයක් තමයි දියසෙන් කුමාරයා.කාලෙන් කාලෙට මේ දියසෙන් කුමාරය කියලා කෙනෙක් ගැන කතා කරනවා.ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ අදහස් වෙනස් වෙනවා.ඇතැම් අයට නම් මේ දියසෙන් කුමරු ආධ්‍යාත්මික නායකයෙක්.තවත් අයෙකුට දේශපාලන නායකයෙක්.ඒත් ඉතින් මේ දියසෙන් කුමරු ඇත්තටම දේශපාලන නායකයෙක් ද නැත්නම් ආධ්‍යාත්මික නායකයෙක් ද යන වග තවමත් විසඳුමක් නැති ප්‍රශ්නයක්.  ඔය […]

Continue Reading

කලවා කපා දන් දෙන්න ගිය අඹු සැමියන්ට පිහිට වුන සක් දෙවිඳු

බැමිණිතියා මහා සාය ගැන අපි අසා තියෙනවා. ලංකාවට බලපෑව මේ දුර්භික්ෂය අවුරුදු 12 ක් තිස්සේ පැවතුණා. ඒ දුර්භික්ෂය නිසා කලට වැසි ලැබුණේ නෑ. සමහර මිනිස්සු ලෙඩ රෝග ඇති වෙලා මිය ගියා. සමහර මිනිස්සුන්ට කන්න නැතුව මිය ගියා.කාන්තාවන් යකින්නන් වගේ. පිරිමින් ප්‍රේතයන් වගේ වුණා. ගෙවල්වල අවමඟුල් කොලාහල හඬින් හඬන්නන්ගේ විලාප හඬ. මෙසේ නොයෙක් බිය වලින් උවදුරට […]

Continue Reading

අදටත් හාස්කම් තිබෙන පිටකොටුවේ බෝධියේ අප්‍රකට ඉතිහාස කතාව

පිටකොටුව කියල කිව්වම ඕනෑම බාල මහළු තරුණ සෑම කෙනෙක්ම දන්නා ස්ථානයක්.ඒ වගේම පිටකොටුවට යන සෑම පුද්ගලයෙක්ගේම නෙත ගැටෙන, ඉතා වැදගත් ස්ථානයක් තමයි පිටකොටුව බෝධීන් වහන්සේ.මේ බෝධීන් වහන්සේ සෑම අයෙකුගේම විඩාව මහන්සිය නැති කරලා සිත් තුළ පහන් සංවේගය ඇති කරන්න හේතුවෙනවා . ඒත්  අතීතයේ ඉඳලම මේ දක්වා මේ බෝධියේ ඉතිහාසගත සිදුවීම් මාලාව නම් බොහෝ කටුක අත්දැකීම් […]

Continue Reading

සතරවරම් දෙවිවරු පුජාකර බුදු රඳුන්ගේ පාත්‍ර ධාතුව

අද කතාව බුදු හාමුදුරුවෝ දන් වැළඳුව පාත්‍ර ධාතුව ගැනයි. එය එ තරම් විශේෂ වන්නෙ ඇයි කියලා ඔබ සිතනවා ඇති. සමහරවිට ඒ ගැන දන්නවා ඇති. ඉතිං දන්න නොදන්න කාටත් අද කතාව ප්‍රයෝජනවත් වේවි.බුදුහාමුදුරුවෝ දන් වැළඳුව පාත්‍රය හඳුන්වන්නේ “පාත්‍ර ධාතුව“ කියලා. බුදුරදුන් තමන් වහන්සේ ගේ ජීවිත කාලය තුළ දී පාත්‍ර කිහිපයක් භාවිතා කර ඇති බව කියනවා. අප […]

Continue Reading

පුතුගේ පින් කමට ගැරහු පාප කර්මයෙන් ප්‍රේතියක් වුන මව

සමහර මිනිස්සු ඉන්නවා කවුරුහරි පිංකමක් කරන විට එය දැක බලා සතුටු වෙලා අනුමෝදන් කර ගන්නෙ නැතුව විවිධාකාර අපහාස උපහාස කරනවා. ඉතිං ඒ කරන වැඩේ හොඳ වැඩක් නම් නෙමේ. අකුසල් රැස් වෙන වැඩක්. ඉතිං එහෙම සිදු වෙන අකුසල් කර්ම වල විපාක කියවෙන කතාවක් තමා උත්තර මාතෘ ප්‍රේත වස්තුව. අප ගෞතම බුදුරජාණන්වහන්සේගේ පිරිනිවනින් පසු මුල්ම මහා ධර්ම […]

Continue Reading