සමේ රැළි වැටීම, කුරුලෑ, අඳුරු පැහැති ලප සහ සමේ අසාත්මිකතා නසන පේර කොළ වල සැගවුන රහස් ඔබත් අනිවා දැනගන්න.


සමේ රැළි වැටීම, කුරුලෑ, අඳුරු පැහැති ලප සහ සමේ අසාත්මිකතා නසන පේර කොළ වල සැගවුන රහස් ඔබත් අනිවා දැනගන්න.

අපි හැමෝටම සමේ රැළි වැටීම, කුරුලෑ, අඳුරු පැහැති ලප සහ වැනි විවිධ සමේ අසාත්මිකතා තියනවා. මේවාට මිල අධික විවිධ ඛෙහෙත් වර්ග පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ තත්වයට විසඳුමක් වශයෙන් පේර කොළ භාවිතයට ගන්න පුළුවන්. මේ ලිපියෙන් අපි කියා දෙන්න හදන්නේ මේ පේර කොළ මගින් මේ ප්‍රතිකාරය සිදු කරගන්නේ කොහමද කියලා.

කුරුලෑ වලට සුවය

පේර කොළ වල ප්‍රතිබැක්ටීරියා කාරක තිඛෙන නිසා මෙය කුරුලෑ සදහා ඉතාමත් සුදුසුවේ.

සමේ රැලි වැටීම පාලනය කිරීම
පේර කොළ පළතුරු වලට වඩා ඉතාමත් හොදය. මෙමගින් ඔබගේ සමේ රැලි වැටීම පාලනය කරගත හැකි වේ. මෙය විද්‍යාත්මකවද සනාථ කර ඇත.

අඳුරු පැහැති ලප සදහා
සමෙහි අඳුරු පැහැති ලප සදහා මෙය ඉතා හොද ප්‍රතිකාරයකි. මෙමගින් සමෙහි ක්ෂුද්‍ර ජීවින් විනාශ කර දමා ඔබගේ සම පැහැපත් කරවයි.

ප්‍රතිකාරය සිදු කරන ආකාරය

පළමුව වියළි පේර කොළ කිහිපයක් හෙන අඹරා ගන්න. ඉන් පසුව එය නටන උණු වතුරට දමා එම පත්‍ර රතු පැහැයට හැරෙන තුරු තම්බා පේර පත්‍ර ඉවත් කර දමන්න. ඉන් පසුව එම මිශ්‍රණය සිසිල් වීමට ඉඩ හැර පුළුන් ආදාරයෙන් සමෙහි ආලේප කරන්න. ආලේප කිරීමෙන් පසුව එය විනාඩි 15 ක්් පමණ තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. අවම වශයෙන් මෙම සත්කාරය සතියකට වාර දෙකක් පමණ සිදු කල යුතු වේ.

මෙම ප්‍රතිකාරය ඔබත් සිදුකර ඔබගේ මුහුණ ආශ්‍රිත ඇති ගැටළුකාරී තත්ත්ව මග හැරගන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

සමේ රැළි වැටීම, කුරුලෑ, අඳුරු පැහැති ලප සහ සමේ අසාත්මිකතා නසන පේර කොළ වල සැගවුන රහස් ඔබත් අනිවා දැනගන්න. සමේ රැළි වැටීම, කුරුලෑ, අඳුරු පැහැති ලප සහ සමේ අසාත්මිකතා නසන පේර කොළ වල සැගවුන රහස් ඔබත් අනිවා දැනගන්න. Reviewed by lanka.ayuruweda on 9:42 PM Rating: 5

No comments:

Powered by Blogger.