නියපොතු කොටට කපලා පිරිසිදුව තබා ගන්න කියන්නේ මෙන්න මේ භයානක හේතු නිසා.හැඩට ඉන්න නියපතු දික් කරාට අන්තිමේට ඉක්මනට මැරෙන්න තමා වෙන්නේ.
නියපොතු කොටට කපලා පිරිසිදුව තබා ගන්න කියන්නේ මෙන්න මේ භයානක හේතු නිසා.හැඩට ඉන්න නියපතු දික් කරාට අන්තිමේට ඉක්මනට මැරෙන්න තමා වෙන්නේ.
පුතාට ම අද කියල දෙන්නෙ නියපොතු කොටට කපල පිරිසිදුව තියාගන්න එකේ වැදගත්කම මොකක්ද කියල. මගෙ පුතා දැන් ඉක්මනින් ඔයාගේ නියපොතු ටික කපාගන්න. බලන්න ඒවායේ අස්සේ කුණු රැඳිලා තියෙනව ඔයාට පේ්නව නේද?
පුතේ නියපොතු වැවිල තිබුණම ඒවයේ කුණු රැඳිල අපි කෑම කනකොට ඒව අපේ ආහාර මාර්ගය ඇතුළට යන්න පුළුවන්. ඒ වගේම නියපොතු අස්සෙ පණු බිත්තර වගේ දේවල් රැඳිල තියෙන්නත් පුළුවන්. අපි අත් සේදුවත් නියපොතු වැවිලා තිබුණම ඒවා හොඳින් පිරිසිදු වෙන්නෙ නැහැ.
අනිත් එක තමන්ට සිදුවන හානිය විතරක් නෙමෙයි පුතා කෑම පිඟානකට අත දැමීම කියල හිතන්න. පුතාගෙ අපිරිසිදු නියපොතුවල තියෙන විෂබීජ නිසා ඒ ආහාර ගන්න අනිත් අය උණත් ලෙඩ වෙන්න පුළුවන්. ඒ නිසා නියපොතු කොටට කපල. පිරිසිදුව තියාගන්න එක ඉතාම වැදගත් වෙනවා.
තවත් කාරණාවක් තමයි නියපොතු වැවිල අපිළිවෙලට තියන එක ඉතාම අවලස්සන දෙයක්. පුතා පුංචි කාලෙ ඉඳලම පිරිසිදුව පිළිවෙලට ඉන්න එක. විශේෂයෙන් ගෑණු ළමයෙක්ට හරිම වැදගත්. පුතේ ලෙඩ රෝගවලින් බේරෙන්න වගේම පිළිවෙලට පිරිසිදුව ඉන්නත් ඔයාගෙ නියපොතු හොඳින් පිරිසිදුව තබාගන්න.
එය පුංචි කාරණාවක් උණත් ඉතාම වැදගත්. යහපත් පුරුදු පුංචි කාලෙ ඉඳලම මගේ පුතා ඉගෙන ගන්න. පුතාට මම අද කියල දෙන්නෙ නියපොතු කොටට කපල පිරිසිදුව තියාගන්න එකේ වැදගත්කම මොකක්ද කියල. මගෙ පුතා දැන් ඉක්මනින් ඔයාගේ නියපොතු ටික කපාගන්න. බලන්න ඒවයේ අස්සේ කුණු රැදිල තියනව ඔයාට පේනව නේද?
පුතේ නියපොතු වැවිල තිබුණම ඒවයෙ කුණු රැඳිල අපි කෑම කනකොට ඒව අපේ ආහාර මාර්ගය ඇතුළට යන්න පුළුවන්. ඒ වගේම නියපොතු අස්සෙ පණු බිත්තර වගේ දේවල් රැඳිල තියෙන්නත් පුළුවන්. අපි අත් සේදුවත් නියපොතු වැවිල තිබුණම ඒවා හොඳින් පිරිසිදු වෙන්නෙ නැහැ. අනිත් එක තමන්ට සිදුවන හානිය විතරක් නෙමෙයි.
පුතා කෑම පිඟානකට අත දැම්ම කියල හිතන්න. පුතාගෙ අපිරිසිදු නියපොතුවල තියෙන විෂබීජ නිසා ඒ ආහාර ගන්න අනිත් අය උණත් ලෙඩ වෙන්න පුළුවන්. ඒ නිසා නියපොතු කොටට කපල පිරිසුදුව තියාගන්න එක ඉතාම වැදගත් වෙනවා.
තවත් කාරණාවක් තමයි නියපොතු වැවිල අපිළිවෙලට තියන එක ඉතාම අවලස්සන දෙයක්. පුතේ ලෙඩ රෝගවලින් බේරෙන්න වගේම පිළිවෙලට පිරිසිදුව ඉන්නත් ඔයාගෙ නියපොතු හොඳින් පිරිසිදුව තබාගන්න. එය පුංචි කාරණාවක් වුණත් ඉතාම වැදගත්. යහපත් පුරුදු පුංචි කාලෙ ඉඳලම මගේ පුතා ඉගෙන ගන්න.
අන්තර්ජාලය ඇසුරෙන්
ප්‍රදීපා ගමගේ
නියපොතු කොටට කපලා පිරිසිදුව තබා ගන්න කියන්නේ මෙන්න මේ භයානක හේතු නිසා.හැඩට ඉන්න නියපතු දික් කරාට අන්තිමේට ඉක්මනට මැරෙන්න තමා වෙන්නේ.
Reviewed by News Hub
on
8:52 AM
Rating:
Reviewed by News Hub
on
8:52 AM
Rating:

No comments: