අසල්වැසියන්, නෑදෑයන් කරන හූනියම් නොහොත් බ්ලැක්මැජික් (Black Magic) අඳුනාගන්නේ කෙසේද? මෙන්න නිවැරදිම විසඳුම!
අපේ සමාජයේ බොහෝ දෙනෙක් කතා කරන්න බිය වෙන, නමුත් අත්විඳින බරපතල ගැටලුවක් තමයි අසල්වැසියන්ගෙන් සිදුවන ගුරුකම්, හූනියම් සහ බ්ලැක්මැජික් බලපෑම්. බොහෝ වෙලාවට නිවසක දියුණුව, පවුලේ සමගිය, නැතහොත් සෞඛ්‍ය තත්ත්වය එකපාරටම පිරිහෙන්න ගත්තාම අපිට සිතෙන්නේ මෙය සාමාන්‍ය දෙයක් කියලයි. නමුත් මෙයින් වැඩි ප්‍රමාණයකට හේතුව අසල්වැසි හෝ වෙනත් අයෙකුගේ ඊර්ෂ්‍යාව නිසා සිදුවන අදෘශ්‍යමාන බලපෑම් විය හැකියි.
අසල්වැසියන් කරන බ්ලැක්මැජික් හඳුනා ගන්නේ කෙසේද?
ඔබේ නිවසට හෝ පවුලට යම් අදෘශ්‍යමාන බලපෑමක් (Black Magic) සිදුවී ඇත්නම් පහත සඳහන් ලක්ෂණ පෙන්නුම් කළ හැක:
- හදිසි රෝගාබාධ සහ අසමගිය: පවුලේ සාමාජිකයන් අතර හේතුවක් නැතිව නිතර රණ්ඩු සරුවල් ඇතිවීම සහ වෛද්‍යවරුන්ට පවා සොයාගත නොහැකි හදිසි අසනීප තත්ත්වයන් මතුවීම. බොහෝ රෝගාබාධවලට හේතුව තමයි හූනියම් කරලා එක එක කෑම වලට එකතු කරලා කන්න දෙන විෂ අන්තර්ගත කෑම වර්ග.
- නිවසේ ඇතිවන අමුතු වෙනස්කම්: වත්ත පහල හෝ ගෙවත්තේ අමුතු දේවල් (තෙල්, අළු, තඹ කොළ, ඇණ හෝ ආරක්ෂක නූල්) හමුවීම.
- අසාමාන්‍ය පාලුව සහ බිය: නිවස තුළ නිතරම මහන්සියක්, පාලු බවක් හෝ අමුතු බියක් දැනීම.
- ව්‍යාපාර සහ රක්ෂාවල දියුණුව ඇණහිටීම: කොතෙක් උත්සාහ කළත් මුදල් ඉතිරි කර ගැනීමට නොහැකි වීම සහ අනපේක්ෂිත පාඩු සිදුවීම.
මෙයින් ආරක්ෂා වී නිවැරදි විසඳුම් ලබා ගන්නේ කෙසේද?
අසල්වැසියන්ගෙන් වෙන මෙවැනි යන්ත්‍ර මන්ත්‍ර සහ බ්ලැක්මැජික් බලපෑම්වලින් ආරක්ෂා වීමටත්, ඒවා නිවැරදිව කපා හැරීමටත් අනුගමනය කළ යුතු විශේෂ ක්‍රමවේද තිබේ.
මේ පිළිබඳව සැබෑ තොරතුරු, අත්දැකීම් සහ ඔබට ගෙදරදීම කරගත හැකි ආරක්ෂිත පිළියම් පිළිබඳව සම්පූර්ණ විස්තරයක් පහත වීඩියෝවෙන් නරඹන්න.
👇 සම්පූර්ණ වීඩියෝව මෙතැනින් නරඹන්න:
Reviewed by Idapz Blog
on
9:02 AM
Rating:

No comments: