ආදරේ කරලා විරහ වේදනාවක් විදින්න වෙනවා කියන්නේ නම් දරාගන්න එච්චර පහසු දෙයක් නෙවෙයි. නමුත් ඉතින් අපිව අමතක කරලා ගිය අය ගැන හිත හිත හැමදාම කාලය ගත කරන්න පුළුවන් කමක් නෑ. මේ නිසා හොදම දේ තමයි තවත් ඔබව දාල ගියපු පරණ පෙම්වතා ගැනම හිත හිත ඉන්නේ නැතුව ජීවිතේට හොදින් මුහුණ දෙන එක. 

ඒ වගේම ඒ සම්බන්දය නැතිවෙන්න සමහර විට අපි හිතන්නේ නැති නොගැලපීම් හේතු වෙන්නත් ඇති. ඉතින් අපි අද කියලා දෙන්න හදන්නේ තනිකඩ ඔබට හරියටම හරියන ගැලපෙන සහකරුවෙකු/ සහකාරියක් හොයාගන්න ක්‍රමයක් ගැනයි. හරියටම ගැලපෙන කෙනා ජිවිතයට ආවොත් ආයේ විරහ වේදනා විදින්න ඕනි වෙන්නේ නෑ. ඒ නිසා තමන්ට හම්බවෙන කෙනා තමන්ට හරියනම කෙනාද කියල හොයාගන්නත් මේ ක්‍රමය ඉතාමත් වැදගත් වෙන්න පුලුවන්.

එහනම් මේ වීඩියෝ එක බලන්නකෝ එකේ කියලා දෙනවා මුල ඉදලම කරන්න ඕනි දේ. එහෙනම් සුබ මංගලම්  



Loading...

Post a Comment

Powered by Blogger.